Tuesday, January 20, 2015

ගාලුමුවදොර තාමත් ඒවගෙයි.........



ගාලුමුවදොර තාමත් ඒවගෙයි.........


මතයන් රැළි නැග ඇවිත්
හද වෙරළ හැපී බිදෙනා
ඉස්සො වඩයක දසුන අතරින්
හදවතත් මහ බර ගෙනා
දුකට සතුටට දුවන් ඇවිදින්
බදාගෙන අපි ඇඩුව හිනැහුන
මිතුරු පෙම් සුවද තාමත්
මේ සුළගෙ තැවරෙනා
සැදෑ ඇදුමින් සැරසුණ
පෙරදාක අපි එක්ක හැප්පුන
අහස කිසිවක් අහන්නෙපා
දෙන්න උත්තර නැහැනෙ මට
කවුදෝ දීගෙක යන
පණිවිඩය අහන්නට එක්වුණ
ඇසිල්ලක දුවන ජීවිත
නතරවිය මොහොතක
ළෙන්ගතුම හිත්ගාව
වඩේ කරත්ත සරුංගල්
ඇය එක්ක තනිවෙච්ච බංකුව
දහසක් මතක සැමරුම් අද්දර
ගාලුමුවදොර තාමත් ඒවගෙයි...........

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=776469699096449&set=a.169941886415903.41399.100002002790094&type=1&theater )


8 comments:

  1. නියමයි...............

    ReplyDelete
  2. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15450-2015-01-22-18-31-23

    ReplyDelete
    Replies
    1. අයියෙ ඔයාද මේ වෙබ් එක කරන්නෙ?

      Delete
  3. ගාලුමුවදොර තාමත් ඒවගෙයි.........

    ReplyDelete
  4. ගාලුමුවදොර තාමත් ඒවගෙයි.........

    ReplyDelete